பிரபலமானவை6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඉන්දියන් සාගරයේ ප්‍රධානතම යොමු ලක්ෂ්‍යය බවට ‘IORA’ පත්විය යුතුයි – විදේශ ඇමති විජිත හේරත් නවදිල්ලියේදී අවධාරණය කරයි
ඉන්දියන් සාගර රිම් සංගමය (IORA) වඩාත් ශක්තිමත් සහ ක්‍රියාකාරී සංවිධානයක් බවට පත්විය යුතු බවත්, සාමාජික රටවල් පොදු ප්‍රමුඛතා මත එකඟ [...]
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaඉන්දියාවේ පැවති IORA අමාත්‍ය සමුළුවට විජිත හේරත් එක්වෙයි : මෝදි සමගත් හමුවක්

Lanka Truthඉන්දියන් සාගරයේ ප්‍රධානතම යොමු ලක්ෂ්‍යය බවට ‘IORA’ පත්විය යුතුයි – විදේශ ඇමති විජිත හේරත් නවදිල්ලියේදී අවධාරණය කරයි
දිනමිණවිදේශ ඇමැති විජිත හේරත් සහ ඉන්දීය අගමැති මෝදි නවදිල්ලියේදී හමුවෙයි
ගගනඉන්දීය අගමැති මෝදි සහ විජිත හේරත් අතර හමුවක් - IORA රැස්වීමටත් එක්වෙයි

Dasatha Lanka Newsවිදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය මෝදි අතර හමුවක්

ගගනඅමාත්ය විජිත හේරත් සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරිය අතර හමුවක්

අද දෙරණඅමාත්ය විජිත හේරත් සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරිය අතර හමුවක්

අද දෙරණ''ඉන්දීය සාගර කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවෙනවා'' - IORAහිදී විදෙස් ඇමති විජිත හේරත් කියයි

Hiru News - Sinhalaඉන්දු - ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් : කලාපීය සහ සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවධානය

சுருக்கம்
ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංගමයේ (IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහභාගී වී තිබෙනවා. එහිදී අමාත්‍යවරයා විසින් එම සමුළුව අමතනු ලැබුවා. ජයිශංකර්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා සාමාජික රටවල අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ හවුල්කාර පාර්ශ්ව එක්ව සිටි බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்