7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 10ක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට
පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් සකස් කර පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
முழு செய்தித் தொகுப்பு
දිවයිනබැංකුවක වගේ වෙබ් එකක් හදලා ලක්ෂ 10 කට විදලා….දත්ත නිලධාරියෙක් අත්අඩංගුවට

Neth Newsපුද්ගලික බැංකුවක නිල වෙඩ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කළ පුද්ගලයෙකු මුදල් වංචාවක

Hiru News - Sinhalaබැංකු වෙබ් අඩවියක් ව්‍යාජ ලෙස සකස් කරමින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

Gossip Lanka Newsබැංකු මුහුණතින් වෙබ්සයිට් හදා පාරිභෝගිකයකු රවටා මිලියනයක් වංචා කරලා

ගගනපෞද්ගලික බැංකුවක ලක්ෂ ගාණකට විඳලා - සැකකරුවෙකු අත්අඩංගුවට

Dasatha Lanka Newsපුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන හොර වෙබ් අඩවියක් හදලා මුදල් වංචා කරලා - අවුරුදු 25 සැකකරු අල්ලයි

Hiru News - Sinhalaව්‍යාජ බැංකු වෙබ් අඩවියක් සකස් කර රුපියල් ලක්ෂ 10ක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

අද දෙරණබැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 10ක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

சுருக்கம்
පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන වෙබ් අඩවියක් සකස්කර පුද්ගලයකු රවටා ඔහුගේ ගිණුම් ප්‍රවේශ දත්ත ලබාගනිමින් බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් පෙරේදා (26දා) සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. එම පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් විමර්ශනය කර අදාළ සැකකරු කොටුකර ගෙන තිබේ.