6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රවීගේ පෙත්සම පිළිබඳ තීන්දුවට පෙබරවාරි 19ට දින දෙයි
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන පෙත්සම පිළිබඳ තීන්දුව ලබන වසරේ පෙබරවාරි 19 දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර ඇත.
முழு செய்தித் தொகுப்பு
What Newsරවීගේ පෙත්සම පිළිබඳ තීන්දුවට පෙබරවාරි 19ට දින දෙයි

Neth Newsමහජන ආරක්ෂක අමාත්‍යංශය ලේකම් රවී සෙනවිරත්න ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුවට දින දෙයි

Hiru News - Sinhalaබීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීම: රවී සෙනෙවිරත්නගේ ප්රතිශෝධන අයැදුම්පත පිළිබඳ අවසන් නියෝගය පෙබරවාරි 19 දා

BBC News සිංහලමහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්නගේ රිය අනතුර: ගල්කිස්සේ තීන්දුව අත්හිටවූ පෙත්සම ගැන නියෝගයක්

ගගනමහජන ආරක්ෂක ලේකම්ගේ පෙත්සමේ තීන්දුව පෙබරවාරි 19 වැනිදා

අද දෙරණමහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ පෙත්සමේ තීන්දුව පෙබරවාරි 19 වැනිදාට
