2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කතානායක නිල නිවසේ සියළු වාර්තා අල්ලස් කොමිසමට...
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන මූල්‍ය විමර්ශනයකට අදාළව, කථානායක නිල නිවසේ සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු, වැටුප් ලේඛන සහ ලොන්ඩ්‍රි බිල්පත් ඇතුළු මූල්‍ය වාර්තා කඩිනමින් බාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර ඇත.
சுருக்கம்
රජමල්වත්ත මාවතේ පිහිටි කථානායක නිල නිවසේ රාජකාරි සඳහා ගෘහපාලන හා නඩත්තු අංශයෙන් අනුයුක්ත කළ සේවකයන් (2025 ජනවාරි 01 සිට මාර්තු 01 දක්වා) සහ ආරක්ෂක නිලධාරීන් යෙදවීමට අදාළ ලේඛන සහිතව විෂයභාර නිලධාරියා අනිද්දා දින කොමිසම හමුවට පැමිණිය යුතුය. In accordance with this, eight employees from the support staff at the Speaker's residence presented their personal records to a parliamentary official on the 23rd.


