5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දුමින්ද දිසානායකට එරෙහි රන් ආලේපිත ගිනි අවියේ නඩුව ජනවාරි 29 කැඳවයි
නිවාස සංකීර්ණයක රථගාලක තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි 29 වැනි දින කැඳවීමට නියමර කර තිබේ.
முழு செய்தித் தொகுப்பு
ITN Newsහිටපු ඇමති දුමින්ද දිසානායකගේ නඩුවකට දින දෙයි

ගගනහැව්ලොක් සිටි රන් ආලේපිත ගිනි අවි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

Hiru News - Sinhalaදුමින්ද දිසානායකට එරෙහි රන් ආලේපිත ගිනි අවි නඩුව විභාගයට දින නියම වෙයි

Dasatha Lanka Newsදුමින්දගේ රත්තරන් තුවක්කුවේ නඩුව ජනවාරි 29 කැඳවීමට නියෝග

අද දෙරණදුමින්ද දිසානායකට එරෙහි රන් ආලේපිත ගිනි අවියේ නඩුව ජනවාරි 29 කැඳවයි

சுருக்கம்
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ කසකස්ථාන ජාතික කාන්තාවකට එරෙහි නඩුව විභාගය සඳහා ජනවාරි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. 2025 මැයි 20 වනදා වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ කසකස්ථාන ජාතික කාන්තාවකට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබෙනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்