12 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දින 153කට පසු සුගීෂ්වරට ඇප
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇප මත මුදා හරින…
முழு செய்தித் தொகுப்பு
IRI Newsමාස පහකට පසුව සුගීෂ්වර බණ්ඩාරට ඇප ලැබෙයි

දිවයිනදින 153කට පසු සුගීෂ්වරට ඇප

What Newsමාස පහක් බන්ධනාගාරගතව සිටි සූගීෂ්වරට ඇප

දිනමිණසුගීෂ්වර බණ්ඩාරට ඇප
මව්බිමමාස 5කට පසු සුගීෂ්වර නිදහස්
Lanka C Newsමාස පහකට පසු සුගීෂ්වර බණ්ඩාරට ඇප..

Gossip Lanka Newsසුගීශ්වර බණ්ඩාර ඇප මත නිදහස්

Dasatha Lanka Newsරට යන්න තහනම් කරමින් සූගීෂ්වරට ඇප දෙයි

Mawrata News සිංහලමාස 5ක් ඇතුළේ හිටපු සුගීෂ්වර අද එළියට ආවා!
Neth Newsසුගීෂ්වර බණ්ඩාර ඇප මත මුදාහැරේ

Lanka News Web සිංහලමාස පහකට පසු සුගීෂ්වර බණ්ඩාරට ඇප

දිවයිනසුගීෂ්වරට ඇප

අද දෙරණමාස පහකට පසු සුගීෂ්වරට ඇප

சுருக்கம்
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබේ. ඒ මහතා අද (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත. ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்