2 ஊடகங்கள்
කුඩු සල්ලි ප්‍රශ්නෙට රත්මලානේ නිවෙසින් ඇදගෙන ගොස් මරාදාලා
ලබාගත් මත්ද්‍රව්‍ය සඳහා මුදල් නොගෙවීමේ සිද්ධියක් මුල් කරගෙන, රත්මලාන ඥානේන්ද්‍ර පාරේ නිවසක සූදු ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලයෙකු එම නිවසින් පිටතට ඇදගෙන ගොස් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු ගල්කිස්ස මූලස්ථාන ප
