8 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හිරගෙදර ඇඳුම් – මාංචු එපා – ඥානසාර හිමි චීවරය සහිතව උසාවි ගේන්න
වෛද්‍යවරයකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් සිරදඬුවම් නියමවී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ…
முழு செய்தித் தொகுப்பு
දිවයිනහිරගෙදර ඇඳුම් – මාංචු එපා – ඥානසාර හිමි චීවරය සහිතව උසාවි ගේන්න

Lanka C Newsසිවුර ගැලැවූ ඥාණසාර හිමි යලි මහණ කරවන්න යයි..

ලංකාදීපඥානසාර හිමිට සිවුරු පොරවනන මහා නාහිමි බන්ධනාගාරයට යන්න සූදානම්

Dasatha Lanka Newsඥානසාර හිමිට නැවත සිවුරු පොරවන්න දිනයක් හා වේලාවක් ඉල්ලා ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් බන්ධනාගාරයට ලිපියක්

Hiru News - Sinhalaඥානසාර හිමිට සිවුරු පෙරවීමට කෝට්ටේ සංඝ සභාවේ මහා නාහිමියෝ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගෙන් වේලාවක් ඉල්ලති

අද දෙරණඥානසාර හිමිට නැවත සිවුරු පෙරවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

Mawrata News සිංහලතමන්ගේ ගෝල පරම්පරාව හදාගන්න බැරි නම් ඒ මහානායක ස්වාමින්වහන්සේලාගෙන් වැඩක් නෑ! අධිකරණ සංඝනායක හිමිවරුන්ගෙනුත් වැඩක් නෑ! ඔය මහානායකකම දීලා අයින් වෙන්න! මේ චීවරයට වන නිගාව ඉක්මණින් අවසන් කරන්න! මේ ස්වාමින් වහන්සේ කියන කතාව හොඳින් අහන්න! VIDEO
Mawrata News සිංහලඥානසාර හිමිගේ චීවරය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
Neth Newsඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණවලට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් ඉල්ලා පෙත්සමක්

Hiru News - Sinhalaභික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම බන්ධනාගාර අභිමතයට කළ නොහැකියි: ඥානසාර හිමි වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Dasatha Lanka Newsඥානසාර හිමි චීවරයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක්

අද දෙරණඥානසාර හිමියන්ව චීවරය සහිතව අධිකරණවලට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් ඉල්ලා පෙත්සමක්

சுருக்கம்
සිරදඬුවම් නියමවී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்