12 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ගෝඨාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම ගැන නියෝගය ලබන 25දා
පාස්කු ඉරිදා ප්රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 25 වැනිදා ප්රකාශයට පත් කරන බව කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා ඊයේ (04…
முழு செய்தித் தொகுப்பு
දිවයිනගෝඨාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම ගැන නියෝගය ලබන 25දා

මව්බිමහිටපු ජනාධිපති ගෝඨාභය අදත් උසාවි ඇවිත් යයි
News First - සිංහලගෝඨාභයගේ විදෙස් ගමන් තහනමේ නියෝගය ලබන 25ප්රකාශයට

BBC News සිංහලවිදේශ ගමන් තහනම සම්බන්ධයෙන් ගෝඨාභය කළ ඉල්ලීම ගැන අධිකරණය ගත් තීරණය

What Newsගෝඨාභය ගැන තීන්දුව නොවැම්බර් 25

Hiru News - Sinhalaපාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර විමර්ශනය: ගෝඨාභය රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ නියෝගය ලබන 25 වැනිදා

අද දෙරණගෝඨාභයගේ විදේශ ගමන් තහනම ගැන තීන්දුව නොවැම්බර් 25 වැනිදාට

ගගනහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීමේ තීන්දුවට දින නියම වෙයි

දිනමිණගෝඨාභයගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීමට අදාළ නියෝගය ලබන 25 වැනිදා
Dasatha Lanka Newsගෝඨාගේ විදෙස් ගමන් තහනම ගැන නියෝගය ලබන 25 වැනිදා

දිවයිනගෝඨාභය විදෙස් තහනම ඉවත් කරගැනීමට අධිකරණයට

Dasatha Lanka Newsවිදෙස් ගමන් තහනම ඉවත් කරගන්න හිටපු ජනපති ගෝඨා අධිකරණයට

ITN Newsගෝඨාභය කොටුව මහේස්ත්රාත් අධිකරණයට

Asian Mirrorහිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

Hiru News - Sinhalaහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට

අද දෙරණහිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

ගගනහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේම කොටුව මහේස්ත්රාත් අධිකරණයට - මෙන්න හේතුව
