7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජොන්ස්ටන්ගේ සතොස නඩුව ලබන 13 යළි කැඳවීමට නියෝග
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී සතොස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 13 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළා. ඒ, අනුව අදාළ නඩුව [...]
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsජොන්ස්ටන්ගේ සතොස නඩුව ලබන 13 යළි කැඳවීමට නියෝග

Dasatha Lanka Newsචාමර සම්පත්ට එරෙහි අල්ලස් නඩුව පෙබරවාරි 09 දක්වා කල් යයි

Dasatha Lanka Newsසම්පත් මනම්පේරිගේ නඩුවක තීන්දුව ලබාදීම නොවැම්බර් 13ට කල් යයි

අද දෙරණසම්පත් මනම්පේරිගේ නඩුවක තීන්දුව නොවැම්බර් 13 දක්වා කල්යයි

ගගන2009 නාරාහෙන්පිට සහල් ලොරි කොල්ලයේ නඩුවේ තීන්දුව - කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්

Lanka Truthපියංකර ජයරත්නට එරෙහි තවත් දූෂන නඩුවක් නොවැම්බර් 13 කැඳවීමට නියෝග
ITN Newsහිටපු ඇමති ප්‍රියංකරට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය කල්යයි

දිනමිණහිටපු ඇමැති ප්‍රියංකරට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය කල්යයි
අද දෙරණහිටපු ඇමති ප්‍රියංකරට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය කල්යයි

Hiru News - Sinhalaවෙසක් කාඩ්පත් මුද්‍රණය කිරීමෙන් රජයට ලක්ෂයකට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 13 වැනිදා

Dasatha Lanka Newsපියංකර ජයරත්නට එරෙහි වෙසක් කාඩ් නඩුවේ වැඩිදුර විභාගය ලබන 13ට කල්යයි

ගගනසිරදඬුවම් විඳින හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහාධිකරණයට - අනීතික වෙසක් කාඩ්පත් නඩුවේ අලුත්ම තීරණය මෙන්න

இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்