14 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රඛිත සහ චරිත් ඇප මත මුදාහැරීමට එරෙහි වූ අල්ලස් නිලධාරිනියට මහාධිකරණ විනිසුරු දුන් පිළිතුර
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී සිටින හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පත්කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකුට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද ප්රතිශෝධන පෙත්සම් විභාගය පෙබරවාරි මස 09 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.
முழு செய்தித் தொகுப்பு
BBC News සිංහලරඛිත සහ චරිත් ඇප මත මුදාහැරීමට එරෙහි වූ අල්ලස් නිලධාරිනියට මහාධිකරණ විනිසුරු දුන් පිළිතුර

මව්බිමරඛිතට චරිත්ට ඇප ලබාදුන්නාට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය කල් යයි
Neth Newsරකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට නියෝග

Lanka News Web සිංහලරඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ITN Newsරඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම් විභාගයට දින නියම වෙයි

IRI Newsරඛිත රාජපක්ෂගේ සහ චරිත් අබේසිංහගේ ඇප අහෝසි කරන්න - අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලයි

ගගනරඛිත සහ චරිත්ට ලබාදුන් ඇප අවලංගු කරන්නැයි අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක්

Hiru News - Sinhala'හරක් කටාගේ' බිරිඳගෙන් අල්ලස් ගත් සිද්ධිය: රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් 3දෙනාගේ ඇප තීරණයට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම සලකා බැලීම අද

Lanka News Web සිංහලරඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

දිනමිණ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Lanka News Web සිංහල'හරක් කටා' වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

News First - සිංහලහරක් කටාගේ ඇප ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
-626911.jpg&w=640&q=75)
Neth Newsහරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට

What Newsනීතිපතිගේ ඇපෑල නිසා හරක් කටාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

දිවයිනහරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි

Dasatha Lanka Newsහරක් කටාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ගගනප්රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් බව කියන හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් විසිවෙයි

Hiru News - Sinhalaප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන හරක් කටා ඇතුළු තිදෙනෙකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරයි

අද දෙරණහරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට

சுருக்கம்
එහිදී විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදු කළ මහාධිකරණ විනිසුරුවරයා මෙසේ පැවසීය. ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, සාලිය පීරිස් සහ නෙවිල් අබේරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම ප්රතිශෝධන පෙත්සම්වලට විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස ය.