Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Gossips

14 sources·Updated Oct 30, 2026

රඛිත සහ චරිත් ඇප මත මුදාහැරීමට එරෙහි වූ අල්ලස් නිලධාරිනියට මහාධිකරණ විනිසුරු දුන් පිළිතුර

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී සිටින හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පත්කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකුට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද ප්‍රතිශෝධන පෙත්සම් විභාගය පෙබරවාරි මස 09 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.

Share this story

Full coverage

  • BBC News සිංහල·Oct 30, 2026රඛිත සහ චරිත් ඇප මත මුදාහැරීමට එරෙහි වූ අල්ලස් නිලධාරිනියට මහාධිකරණ විනිසුරු දුන් පිළිතුර
  • මව්බිම·Oct 30, 2026රඛිතට චරිත්ට ඇප ලබාදුන්නාට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය කල් යයි
  • Neth News·Oct 30, 2026රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට නියෝග
  • Lanka News Web සිංහල·Oct 30, 2026රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!
  • ITN News·Oct 30, 2026රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම් විභාගයට දින නියම වෙයි
  • IRI News·Oct 30, 2026රඛිත රාජපක්ෂගේ සහ චරිත් අබේසිංහගේ ඇප අහෝසි කරන්න - අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලයි
  • ගගන·Oct 30, 2026රඛිත සහ චරිත්ට ලබාදුන් ඇප අවලංගු කරන්නැයි අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක්
  • Hiru News - Sinhala·Oct 30, 2026'හරක් කටාගේ' බිරිඳගෙන් අල්ලස් ගත් සිද්ධිය: රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් 3දෙනාගේ ඇප තීරණයට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම අද
  • Lanka News Web සිංහල·Oct 30, 2026රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!
  • දිනමිණ·Oct 30, 2026‘හරක් කටා’ ඇතුළු විත්ති­ක­රු­වන්ගේ ඇප ඉල්ලීම කොළඹ මහා­ධි­ක­ර­ණය ප්‍රති­ක්ෂේප කරයි
  • Lanka News Web සිංහල·Oct 29, 2026'හරක් කටා' වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි
  • News First - සිංහල·Oct 29, 2026හරක් කටාගේ ඇප ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
  • Neth News·Oct 29, 2026හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට
  • What News·Oct 29, 2026නීතිපතිගේ ඇපෑල නිසා හරක් කටාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ
  • දිවයින·Oct 29, 2026හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි
  • Dasatha Lanka News·Oct 29, 2026හරක් කටාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
  • ගගන·Oct 29, 2026ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් බව කියන හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් විසිවෙයි
  • Hiru News - Sinhala·Oct 29, 2026ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන හරක් කටා ඇතුළු තිදෙනෙකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරයි
  • අද දෙරණ·Oct 29, 2026හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට

Summary

එහිදී විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදු කළ මහාධිකරණ විනිසුරුවරයා මෙසේ පැවසීය. ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, සාලිය පීරිස් සහ නෙවිල් අබේරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම ප්‍රතිශෝධන පෙත්සම්වලට විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස ය.

Summarised from BBC News සිංහල

What this story is about

People
  • හරක් කටා·
  • නඳුන් චින්තක වික්‍රමරත්න·
  • බුද්ධික සී. රාගල·
  • චරිත් අබේසිංහ·
  • රඛිත රාජපක්ෂ·
  • නදුන් චින්තක වික්‍රමරත්න·
  • ලාල් බණ්ඩාර·
  • සංජීව අබේසිංහ
Organisations
  • කොළඹ මහාධිකරණය·
  • අල්ලස් කොමිසම·
  • අභියාචනාධිකරණය·
  • Criminal Investigation Department·
  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව·
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • කොළඹ මහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව·
  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම
Places
  • Colombo·
  • වැලිසර බන්ධනාගාරය·
  • බන්ධනාගාර

At a glance

Newsrooms
14
Articles
19
First reported
Oct 29, 10:43 AM
Latest update
Oct 30, 5:08 PM

More in Gossips

Gossips
  • Ugandan cannibal arrested for 38 murders2 sources·Oct 29, 2026
  • Noah Wyle named 'sexiest man alive'2 sources·Oct 28, 2026
  • Mbappé apologizes for Mao reference, loses sponsorships4 sources·Oct 28, 2026
  • Suspect with two knives released on bail3 sources·Oct 23, 2026
  • Suspects arrested over Kavantissa elephant shooting7 sources·Oct 20, 2026

Trending stories

Trending
  1. 1Two Sri Lankan workers walking home killed by cargo protruding from truck in South Korea4 sources
  2. 2Heavy showers above 100 mm are likely at some places in the  Western, Sabaragamuwa, Central and Northwestern provinces and in Galle and Matara districts13 sources
  3. 3300 kilograms of drugs in the vessel brought to Dikowita port11 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health