அறிவிப்பு: LakFeed தமிழ்ப் பதிப்பு 2026 டிசம்பர் 31 முதல் நிறுத்தப்படும்.

எங்களிடம் தமிழ் படிக்கத் தெரிந்தவர்கள் யாரும் இல்லை; தமிழ் ஆசிரியர் ஒருவரை நியமிக்கப் போதிய நிதியும் தற்போது இல்லை.

மேலும் படிக்க / Read in English

LakFeed ஒரு சிறிய சுயாதீனத் திட்டம். இங்கு வெளியாகும் உள்ளடக்கத்தின் தரத்தைச் சரிபார்க்க யாரும் இல்லாமல் இந்தப் பதிப்பைத் தொடர்ந்து நடத்துவது சரியல்ல என்று கருதுகிறோம். அந்தத் தேதிக்குப் பிறகு தமிழ்ப் பக்கங்கள் கிடைக்காது. செய்திகள், நாணய மாற்று விகிதங்கள், தங்க விலை உள்ளிட்ட சேவைகள் ஆங்கிலத்திலும் சிங்களத்திலும் தொடர்ந்து கிடைக்கும். ஏற்படும் சிரமத்திற்கு மன்னிக்கவும். இதுவரை எங்களுடன் இருந்தமைக்கு நன்றி.

LakFeed's Tamil edition closes on 31 December 2026. LakFeed is a small independent project. Nobody here reads Tamil, and we cannot currently afford to hire a Tamil editor. With no one able to check what appears here, we do not think it is right to keep this edition running. After that date the Tamil pages will no longer be available. News, exchange rates, gold prices and the rest of the site stay available in English and Sinhala. We are sorry for the inconvenience, and thank you for reading.

Englishසිංහල

உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

தீம்

எழுத்து அளவு

மாறுபாடு

LakFeed
செய்திகள்
சந்தைகள்
மாற்று விகிதங்கள்ஒவ்வொரு வங்கியின் கொள்முதல், விற்பனை விகிதங்கள்
  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்
தங்க விலைகொழும்பு தங்க விலை, தினமும்
  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
பங்குகள்ஆங்கிலம்Colombo share prices, indices and companies
  • இன்றைய சந்தை
  • நிறுவனங்கள்
  • துறைகள்
  • நிறுவனச் செய்திகள்
எரிபொருள்பம்ப் விலைகளும் 1990 முதல் ஒவ்வொரு திருத்தமும்
  • எரிபொருள் விலைகள்
  • பயணச் செலவு கணிப்பான்
சலுகைகருவிகள்
ஆராயுங்கள்
விக்கிசெய்திகளில் வரும் நபர்கள், நிறுவனங்கள், இடங்கள், நிகழ்வுகள்
  • அனைத்துப் பக்கங்கள்
  • நபர்கள்
  • நிறுவனங்கள்
  • இடங்கள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

  • முதல் பக்கம்
  • பிரபலமானவை
  • சமீபத்திய
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • வானிலை
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • கல்வி
  • குற்றம் மற்றும் நீதிமன்றம்
  • சுகாதாரம்
ஆதாரங்கள்ஆதாரங்கள்

செய்தி ஆதாரங்கள் (14)

Asian MirrorCitizen NewsFact Crescendo தமிழ்Global Tamil NewsHiru News - TamilIBC TamilLanka News Web தமிழ்Lanka TruthNews First - தமிழ்News.lkTamil MirrorThePapare TamilThinakaranஅத தெரண
LakFeed

இலங்கை, எளிமையாக.

இலங்கையர்கள் தினமும் பார்க்கும் அனைத்தும், ஒரே இடத்தில், உங்கள் மொழியில்.

  • செய்திகள்
  • மாற்று விகிதங்கள்
  • தங்க விலை
  • எரிபொருள் விலைகள்
  • பங்குகள்
  • அட்டைச் சலுகைகள்
  • கருவிகள்
  • விக்கி
  • தள வரைபடம்
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

  1. செய்திகள்
  2. /
  3. அரசியல்

9 ஊடகங்கள்·15 அக்., 2026 புதுப்பிக்கப்பட்டது

යෝෂිතගේ නඩුවේදී වත්කම් ගැන හෙළිවූ කරුණු මෙන්න...

නාවික හමුදා සේවා කාලය තුළ යෝෂිත රාජපක්ෂට ගෙවා ඇති වැටුප් හා දීමනා රුපියල් ලක්ෂ 51කට අධිකයි. රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි 5ක් දෙහිවල හා රත්මලාන ප්‍රදේශ වලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව ගොනුකර තිබේ. නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේයි. එහිදී රජයේ අධි නිතීඥ ඔස්වල්ඩ් පෙරේරාගේ මෙහෙයවීමෙන් නාවික හමුදා නිළධාරී ධම්මික ප්‍රියදර්ශන වික්‍රමආරච්චි සාක්ෂි දෙමින් කියා සිටියේ, යෝෂිත රාජපක්ෂට නාවික හමුදා නිළධාරියෙකු ලෙස කටයුතු කල කාලයේ ගෙවා ඇති මාසික වැටුප රුපියල් දාසයදාස් තුන්සිය අනූවක් බවයි. එම නාවික හමුදා නිලධාරියා සාක්ෂි ලබා දුන්නේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා වෙනුවෙන්. එහිදී ඔහු ප්‍රකාශ කළේ, 2006 දෙසැම්බර් 14 වැනිදා සිට 2026 පෙබරවාරී 28 දක්වා සේවය කළ යෝෂිත රාජපක්ෂගේ මාසික වැටුප රුපියල් 16,500ක් බවයි. ඉන් රුපියල් 110ක් කැපී ඇති අතර, රුපියල් 16,390ක මුදලක් වැටුප ලෙස ගෙවා ඇතැයි, නාවික හමුදා නිලධාරීයා සාක්ෂි දෙමින් පැවසීය. සාක්ෂිකරු කියා සිටියේ, යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවේ තරුණ නිළධාරීන්ගේ පුහුණුවට යෑම උදෙසා අවශ්‍ය මුදල් ඉල්ලා සිටිමින් එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ 2014 මැයි 18 වැනිදා ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි. එහිදී පුහුණුවට යෑමට ආහාර සහ නවාතැන් පහසුකම් වෙනුවෙන් පවුම් හාරදහස් එකසිය හැත්තෑ හතරයි සත අසූවක මුදලක් හා පාඨමාලා ගාස්තුව ලෙස රුපියල් විසිදාස් තුන්සිය හැට දෙකක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි, සාක්ෂිකරු සිය සාක්ෂියේදී සඳහන් කළේය. එවක විනිමය අනුපාත අනුව පවුම හාරදහස් එකසිය හැත්තෑ හතරයි සත අසූවක මුදල දළ වශයෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්නයි. යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවේ සේවය කළ වසර 10 කාල වකවානුව තුළ වැටුප් හා දීමනා ලෙස රුපියල් පනස් එක් ලක්ෂ පනස්දාස් හයසිය විසි පහක මුදලක් ගෙවා ඇති බව නාවික හමුදා නිලධාරී නුවන් තුෂාර සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය. නාවික හමුදා නිළධාරී දේවින්ද උදයකුමාර සාක්ෂි දෙමින් යෝෂිත රාජපක්ෂ 2009 මාර්තු 31 සිට 2015 වසරේ මාර්තු 31 දක්වා ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ නාවික හමුදාවට ලබා දී ඇති බව කියා සිටියේය. නාවික හමුදා නිලධාරීන්ගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරී කණිශ්ක ගාමිණි සාක්ෂි දුන්නේය. එහිදී ඔහු ප්‍රකාශ කළේ, 2003 නොවැම්බර් 10 වැනිදා යෝෂිත රාජපක්ෂ හැත්තෑ දෙදාස් හාරසිය හැත්තැවයි සත තුනක මුදලක් තැන්පත් කරමින් ජාතික ඉතිරි කිරීම් බැංකුවේ ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කර ඇති බවයි. ඒ අවස්ථාවේදි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් විරෝධතාවයක් මතු කළේය. නැවත රජයේ අධි නීතිඥවරයාගේ සාක්ෂි මෙහෙයවීමේ හමුවේ සාක්ෂිකරු කියා සිටියේ, යෝෂිත කනිෂ්ක රාජපක්ෂ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ඉතිරි කිරීමේ ගිණුමෙන් 2016 වසර දක්වා මුදල් ආපසු ගැනීමක් සිදු කර නැති බවයි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීමෙන් නුගේගොඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙනුවෙන් එම අධිකරණයේ ලිපිකරු වන සෙනරත් බණ්ඩාර සාක්‍ෂි ලබා දුන්නේය. නුගේගොඩ දිසා අධිකරණයේ හමුවේ ඩේසී ෆොරස්ට්ගේ දේපළ සම්බන්ධව විභාග වූ නඩුවක මුල් ගොනුව ආශ්‍රයෙන් එම සාක්ෂි විමසීම සිදුකළේය. වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 30 යළි සිදු කිරීමට දින නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සෙසු සාක්ෂිකරුන්ට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසද අවවාද කළේය.

இச்செய்தியைப் பகிரவும்

முழு செய்தித் தொகுப்பு

  • News First - සිංහල·15 அக்., 2026යෝෂිතගේ නඩුවේදී වත්කම් ගැන හෙළිවූ කරුණු මෙන්න...
  • BBC News සිංහල·15 அக்., 2026යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවෙන් ගෙවූ වැටුප්, මිල දී ගත් ඉඩම්, බැංකු ගිණුම් පිළිබඳ විස්තර අධිකරණයේදී දිගහැරුණු හැටි
  • දිවයින·15 அக்., 2026යෝෂිතට නාවික හමුදාවෙන් වැටුප් ලෙස ලක්ෂ 51ක් ගෙවලා
  • Gossip Lanka News·15 அக்., 2026නාවික හමුදාවේ සේවය කළ කාලයට යෝෂිත රාජපක්ෂ ලැබූ වැටුප් රුපියල් 5,150,626ක්! මහාධිකරණයට හෙළිවෙයි
  • Neth News·15 அக்., 2026යෝෂිතට නාවික හමුදාවෙන් ගෙවූ මුදල අධිකරණයේදී හෙළි වෙයි
  • ITN News·15 அக்., 2026යෝෂිතට නාවික හමුදාවේ සිටියදී ලක්ෂ 51ක වැටුප් ගෙවා ඇති බව අධිකරණයේදී හෙළි වෙයි
  • Hiru News - Sinhala·15 அக்., 2026නාවික හමුදාවේ සේවය කළ කාලයේදී යෝෂිතට වැටුප් ලෙස ලක්ෂ 51ක් ගෙවා තිබුණා - නාවික හමුදා නිලධාරියෙක් මහාධිකරණයේදී සාක්ෂි දෙමින් කියයි
  • Asian Mirror·15 அக்., 2026යෝෂිත මිලියන ගණනක නාවික හමුදා වැටුපක් ගත් හැටි හෙළිවෙයි
  • අද දෙරණ·15 அக்., 2026යෝෂිතගේ නාවික හමුදා වැටුප අධිකරණයේ දී හෙළිවෙයි

சுருக்கம்

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීමෙන් නුගේගොඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙනුවෙන් එම අධිකරණයේ ලිපිකරු වන සෙනරත් බණ්ඩාර සාක්‍ෂි ලබා දුන්නේය. නුගේගොඩ දිසා අධිකරණයේ හමුවේ ඩේසී ෆොරස්ට්ගේ දේපළ සම්බන්ධව විභාග වූ නඩුවක මුල් ගොනුව ආශ්‍රයෙන් එම සාක්ෂි විමසීම සිදුකළේය.

News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • යෝෂිත රාජපක්ෂ·
  • Mahinda Rajapaksa·
  • ඔස්වල්ඩ් පෙරේරා·
  • වසන්ත කරන්නාගොඩ·
  • සම්පත් මෙන්ඩිස්·
  • උදේශ් රණතුංග·
  • ධම්මික ප්‍රියදර්ශන වික්‍රමආරච්චි·
  • කපිතාන් නුවන් තුෂාර අරන්දර
நிறுவனங்கள்
  • කොළඹ මහාධිකරණය·
  • නාවික හමුදාව·
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුව·
  • දිසා අධිකරණය·
  • මහාධිකරණයේදී
இடங்கள்
  • Colombo·
  • Sri Lanka·
  • රත්මලාන·
  • දෙහිවල·
  • United Kingdom·
  • නුගේගොඩ

ஒரு பார்வையில்

செய்தி நிறுவனங்கள்
9
கட்டுரைகள்
9
முதல் அறிக்கை
15 அக்., 11:41 AM
சமீபத்திய புதுப்பிப்பு
15 அக்., 10:27 PM

அரசியல் இல் மேலும்

அரசியல்
  • 1983 கறுப்பு ஜூலை சம்பவம் குறித்து ஆய்வு செய்ய 11 உறுப்பினர்களைக் கொண்ட விசேட நாடாளுமன்றக் குழு நியமனம்2 ஊடகங்கள்·36 நிமி. முன்
  • மீண்டும் வெடித்த காக்கா – கழுகு கதை; விஜய்யை மறைமுகமாகச் சீண்டிய பாடலாசிரியர்Hiru News - Tamil·1 மணி முன்
  • கண்ணிவெடி அகற்றும் திட்டத்திற்கு 2027ஆம் ஆண்டு வரவு செலவுத் திட்டத்தில் 950 மில்லியன் ரூபாய் ஒதுக்கீடு!Hiru News - Tamil·1 மணி முன்
  • “நாம் வரவு செலவுத் திட்டத்திற்கு பின்னர் ஒருபோதும் வேலைநிறுத்தப் போராட்டங்களை முன்னெடுக்கவில்லை”Asian Mirror·5 மணி முன்
  • நாட்டை பொருளாதார நெருக்கடிக்குள் தள்ள திட்டமிட்ட சதி: ஜனாதிபதி கடும் குற்றச்சாட்டுIBC Tamil·5 மணி முன்

பிரபலமான செய்திகள்

பிரபலமானவை
  1. 1தென்கொரியாவில் கோர விபத்து : இரு இலங்கையர் உயிரிழப்பு3 ஊடகங்கள்

தலைப்பு வாரியாக உலாவுக

  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • வானிலை
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • கல்வி
  • குற்றம் மற்றும் நீதிமன்றம்
  • சுகாதாரம்