பிரபலமானவை6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඔන්ලයින් ජාවාරම්වල නිරත වූ විදෙස් ජාතිකයින් 21ක් මරදානේ දී අත්අඩංගුවට
විදෙස් ගමන් බලපත්‍ර නොමැතිව සිටි සහ ඔන්ලයින් වංචාවලට සම්බන්ධ බවට සැකපිට විදෙස් ජාතිකයින් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
முழு செய்தித் தொகுப்பு
Neth Newsවීසා නොමැතිව මෙරට රැදි සිටි විදෙස් ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට

ITN Newsඔන්ලයින් ජාවාරම්වල නිරත වූ විදෙස් ජාතිකයින් 21ක් මරදානේ දී අත්අඩංගුවට

Hiru News - Sinhalaමරදානේ දී මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක විදෙස් ජාතිකයින් 21ක් අත්අඩංගුවට

ලංකාදීපවීසා නැතිව සිටි 21ක් අත්අඩංගුවට

Dasatha Lanka Newsඔන්ලයින් ජාවාරම්වල නිරත වූ විදෙස් ජාතිකයින් 21ක් මරදානේ දී අත්අඩංගුවට

අද දෙරණඔන්ලයින් වංචාවල නිරත විදෙස් ජාතිකයින් පිරිසක් මරදානේ දී අත්අඩංගුවට

சுருக்கம்
වීසා නොමැතිව මෙරට රැදි සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු විදෙස් ජාතිකයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මරදාන, ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සිදුකළ වැටලීමකදීයි. චීන ජාතිකයන් 12 ක්, බංග්ලාදේශ ජාතිකයන් 6 ක් සහ ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.