1 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ඉදිරි වාර සඳහා පොත් බෙදාහැරීම ඇරඹේ
2026 වර්ෂයේ 1 ශ්‍රේණියේ II සහ III වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව පවසනවා. ලබන 30 වැනිදා වන විට සියලුම පාසල් වෙත බෙදාහැර අවසන් කිරීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. එමෙන්ම 1 ශ්‍රේණිය [...]
