2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වයස අවුරුදු 20න් ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනූ මර්සිඩීස් කණ්ඩායමේ රියැදුරු කිමී ඇන්ටනෙලි ඉතිහාසයට එක්වෙයි
මර්සිඩීස් කණ්ඩායමේ රියැදුරු කිමී ඇන්ටනෙලි ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනාගනිමින් එහි ඉතිහාසයේ ළාබාලතම ලෝක ශූරයා බවට පත්ව තිබෙනවා.ඒ අනුව වයස…
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
ඒ අනුව වයස අවුරුදු 20දී ලෝක ශූරතාව දිනාගත් ඔහු, 2010 වසරේදී වයස අවුරුදු 23දී එම ශූරතාව දිනාගත් සෙබස්තියන් වෙටල් සතු වාර්තාව අලුත් කිරීමට සමත්වුණා. මෙම ජයග්රහණයත් සමඟ 1953 වසරේදී ඇල්බර්ටෝ අස්කාරිගෙන් පසුව ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනාගත් පළමු ඉතාලි ජාතිකයා බවට පත්වීමට ද ඇන්ටනෙලි සමත්ව තිබෙනවා. මෙක්සිකෝ සිටි ග්රෑන්ඩ් ප්රී තරගයේදී ශූරතාව තහවුරු කරගත් ඔහු, ඒ සමඟ ෆෝමියුලා වන් ඉතිහාසයේ නව වාර්තාවක් ද පිහිටුවීමට සමත්වුණා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
