2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කාන්තාවන්ට සහ තරුණයින්ට ධීවර ක්ෂේත්රයේ රැකියා අවස්ථා පුළුල් කිරීමට අවදානය
ජගත් ධීවර දිනය අදට (21) දී තිබෙනවා. අදට යෙදෙන ලෝක ධීවර දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා වෙසෙන සියලුම ධීවර ප්‍රජාවට, සාගර සම්පත් මත යැපෙන ජනතාවට සහ ධීවර කර්මාන්තයේ නියැලී සිටින සැමට සිය ගෞරවනීය ආචාරය පුද කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා. ලෝක ධීවර දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් [...]
சுருக்கம்
2026 වසරේ ලෝක ධීවර දිනය මගින් ධීවර හා ජලජීවී වගා ක්ෂේත්රය තුළ කාන්තාවන් සහ තරුණ පරපුර සඳහා ඇති අවස්ථා පුළුල් කිරීම, ආරක්ෂිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීම, කම්කරු අයිතිවාසිකම් තහවුරු කිරීම සහ ගෞරවනීය රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම යන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව අමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩය මඟින් පෙන්වා දී තිබෙනවා.

