பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සීයා සමඟ තණකොළ කැපීමට ගිය මුණුබුරා කෙසෙල්ගමුඔයට බිලිවෙයි
සීයා සමඟ තණකොළ කැපීම සඳහා ගිය 10 හැවිරිදි පාසල් සිසුවෙකු කෙසෙල්ගමුඔයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
සීයා සමග තෘණ කැපීමට කෙසෙල්ගමුඔය අභියසට ගිය මුණුබුරා කෙසෙල්ගමුඔයේ වැටී අද (01) ජීවිතක්ෂයට පත් වී ඇතැයි බගවන්තලාව පොලිසිය පවසනවා. මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්පොඩ්වත්ත පදිංචිව සිටි එම වතුයායේ පාසලේ 5 වසරේ අධ්යාපනය ලබමින් සිටි පෙනිස් තිබන් නමැති 10 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
