3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රාජාංගණයේ සද්ධාරතන හිමි රිමාන්ඩ්
බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් විසින් අනුරාධපුර රුවන්වැලිසෑ පුදබිම ආසන්නයේ දන්සල් භූමියේ පවත්වාගෙන ගිය මාරාන්තික උපවාසය අසලට අයුතු ලෙස පැමිණ කලහකාරී ලෙස හැසිරෙමින් උපවාසයේ නියැළි ස්වාමීන් වහන්සේට අඩන්තේට්ටම් කර පහරදීම…
சுருக்கம்
රුවන්වැලි මහා සෑ පරිශ්රය ආසන්නයේ පැවති සත්යග්රහයක් අතරතුර ඇතිවූ ගැටුම්කාරී සිද්ධියට අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ. මෙම පිරිස අතර සමාජ ක්රියාකාරිකයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු අනුරාධපුර ගෙවල් 55 ප්රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳට අයත් වෙළෙඳ සැලකඳී අත්අඩංගුවට පත්විය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்

