2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ට්‍රම්ප්ගේ අනාගතය තීරණය කෙරෙන ඡන්ද ගණන් කිරීම ඇරඹේ!
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලයේ ඉදිරි ගමන්මග සහ වොෂින්ටනයේ දේශපාලන බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි 2026 මධ්‍ය කාලීන මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වී ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී තිබේ.
சுருக்கம்
ට්‍රම්ප්ගේ දෙවැනි ජනාධිපති ධුර කාලයේ පළමු මැදිකාලීන මැතිවරණය අද පැවැත්වෙයි. එහෙත් ඔහුගේ පාලනය මෙම මැතිවරණයේ ප්‍රධානතම තේමාව බවට පත්ව ඇත. එම ධුර කාලයෙන් වසර දෙකක් ගත වූ පසු පැවැත්වෙන මැතිවරණය මැදිකාලීන මැතිවරණය ලෙස හැඳින්වේ.
