2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඇමැතිතුමා කියන දේවල් මම දන්නේ නැහැ.. චක්‍රලේඛය වෙනස් කරලා නිල වශයෙන් ලැබෙන තුරු අපිට හිතුමතේ වැඩ කරන්න බැහැ.. TIN නිසා කාර්යාලයක උණුසුම් තත්ත්වයක්
වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සහ හිමිකම් පැවරීමේ කටයුතුවලට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය නොවන බවට අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා තිබුණ ද, අදාළ නිල චක්‍රලේඛ හෝ ගැසට් නිවේදන නිකුත් වනතුරු වාචික ප්‍රකාශ මත පමණක් කටයුතු කළ නොහැකි බව මෝටර් රථ…
சுருக்கம்
වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සහ හිමිකම් පැවරීමේ කටයුතු සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය නොවන බවට අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණ ද, අදාළ නිල චක්‍රලේඛ හෝ ගැසට් නිවේදන නිකුත් වනතුරු වාචික ප්‍රකාශ මත පමණක් කටයුතු කළ නොහැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ප්‍රකාශ කිරීමත් සමඟ එම කාර්යාල පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

