IMF නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ හත්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක්ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතාගේ ප්‍රධානත
