2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
යතුරුපැදි සංදර්ශන පැවැත් වූ තරුණයින් 22ක් අත්අඩංගුවට
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආසන්නයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි සංදර්ශන පැවැත් වූ තරුණයින් 22ක්, එම යතුරුපැදි ද සමග කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
சுருக்கம்
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිහිටි පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආසන්නයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි සංදර්ශණ පැවැත් වූ තරුණයින් 22ක් එම යතුරුපැදි සමගින් අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසනවා. වට්ස්ඇප් සමූහයක් ඔස්සේ මෙම තරුණයින් පිරිස සම්බන්ධ වී එම ස්ථානයට පැමිණ අපරික්ෂාකාරී ලෙස මහජනතාවට පීඩාවට පත්වන අයුරින් යතුරුපැදි සංදර්ශණ පවත්වා ඇති බව පොලිසිය පවසනවා.

