2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අලුත් ත්රස්ත පනතයි අලුත් අපරාධ පනතයි දෙකම රිවස්..! සාකච්ඡාවට ලෑස්තියි! එකගතාවකින් තොරව පනත් දෙකම ගේන්නේ නෑ! ජනාධිපති ප්රසිද්ධියේම කියයි! VIDEO
පුළුල් සාකච්ඡාවකින් සහ පුළුල් එකගතාවකින් තොරව නව ත්රස්ත පනත හෝ සංවිධානාත්මක අපරාධ පනත සම්මත කර නොගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත්, අදහස් ඉදිරිපත් කරන පාර්ශව හා සමාජ සංවිධාන සමඟ සාකච්ඡා කර පුළුල් එකඟතාවකින් තොරව සම්මත නොකරන බව ජනපති පවසයි

Mawrata News සිංහලඅලුත් ත්රස්ත පනතයි අලුත් අපරාධ පනතයි දෙකම රිවස්..! සාකච්ඡාවට ලෑස්තියි! එකගතාවකින් තොරව පනත් දෙකම ගේන්නේ නෑ! ජනාධිපති ප්රසිද්ධියේම කියයි! VIDEO
சுருக்கம்
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත්, අදහස් ඉදිරිපත් කරන පාර්ශව හා සමාජ සංවිධාන සමඟ සාකච්ඡා කර පුළුල් එකඟතාවකින් තොරව සම්මත නොකරන බව ජනපති පවසා සිටියා. ජනපති මේ බව පැවසුවේ අද (07) කොළඹ පී. සිරිසේන ක්රීඩාංගණයේදී පැවැත්වෙන "අපේ ආණ්ඩුව - වසර දෙකයි - රටට සුබයි" වෘත්තීය සමිති ජාතික සම්මේලනයට එක්වෙමින්.