2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජීවන වියදමට එරෙහිව ලක්ෂයකට අධික ප්‍රංශ වැසියෝ වීදි බසී : අඟහරුවාදා දැවැන්ත වැඩවර්ජනයකටත් සූදානම්
ඉහළ යන ජීවන වියදම, අඩු වැටුප් සහ රජයේ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් ප්‍රංශය පුරා පැවැත්වෙන නව විරෝධතා රැල්ලට එක්වූ පුද්ගලයින් සංඛ්‍යාව…
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaජීවන වියදමට එරෙහිව ලක්ෂයකට අධික ප්‍රංශ වැසියෝ වීදි බසී : අඟහරුවාදා දැවැන්ත වැඩවර්ජනයකටත් සූදානම්

ගගනප්රංශය ඇවිලෙයි - රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පුපුරා යාමත් සමඟ රට පුරා ගිනි තැබීම් සහ කොල්ලකෑම් රැසක්

Hiru News - Sinhalaප්‍රංශ විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි; ගොඩනැගිලිවලට ගිනි තැබීම් සහ කොල්ලකෑම් රැසක්

சுருக்கம்
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, රට පුරා පැවැති විරෝධතා සඳහා පුද්ගලයින් 106,000ක් සහභාගී වී ඇති අතර, ඉන් 24,000ක් පැරිස් අගනුවර පැවැති විරෝධතාවලට එක්ව තිබෙනවා. පසුගිය සතියේ පැවැති විරෝධතා සඳහා රට පුරා 146,000ක් සහ පැරිස් නුවර 46,000ක් සහභාගී වී තිබූ අතර, ඒ අනුව මෙවර විරෝධතාවලට සහභාගී වූ සංඛ්‍යාව අඩුවී ඇති බව ප්‍රංශ බලධාරීන් සඳහන් කරනවා.