2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඩො. බි. 2.3 ක එයාර්බස් අල්ලස් නඩුව: සාක්ෂි දීමට ජාත්‍යන්තර අධිකරණ ගිණුම්කරණ විශේෂඥ Yousr Khalil ශ්‍රී ලංකාවට!
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ලොව විශාලතම ආයතනික දූෂණ වංචාවක් අනාවරණය කර ගැනීමට දායක වූ ප්‍රංශයේ අධිකරණ ගිණුම්කරණ විශේෂඥවරියක, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති එයාර්බස් (Airbus) අල්ලස් නඩුවේ සාක්ෂි දීම සඳහා…
சுருக்கம்
මෙම සිදුවීමට අදාළ ශ්‍රී ලාංකේය පාර්ශවය ගොඩනැගී ඇත්තේ එයාර්බස් ගුවන් යානා 10 ක් මිලදී ගැනීමට යෝජනා වූ, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක් පමණ වටිනා ගිවිසුමක් පදනම් කරගෙන ය. මෙම ගනුදෙනුවට අදාළව නීති විරෝධී ලෙස අල්ලස් කොමිස් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇති බව විමර්ශකයන් විසින් අනාවරණය කරගෙන ඇත.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்

