2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නුගේගොඩ සීනි කඩේ ලාබයි..- හදුන්නෙත්ති
නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවිසැල වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත්, එම ආයතනය මේ වන විට මාසිකව සැලකිය යුතු ලාභයක් ලබමින් පවතින බවත් කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
முழு செய்தித் தொகுப்பு
Lanka C Newsඅපි හිතුව තරං විදේශ ආයෝජන ආවෙ නෑ..- හදුන්නෙත්ති

Lanka C Newsනුගේගොඩ සීනි කඩේ ලාබයි..- හදුන්නෙත්ති

Asian Mirrorආර්ථික අර්බුදය අවසන්.. ජනතාව දැන් ෂැෂේ පැකට් ගන්නෑ...ආයේ ගන්නවා නම් අර්බුදයක්...! - ඇමති සුනිල් හඳුන්නේත්ති

Lanka C Newsආර්ථික අර්බුදය ඉවරයි.. දැන් ජනතාව ෂැෂේ පැකට් ගන්නෑ.. ආයේ ගන්නවා නම් අර්බුදයක්...

சுருக்கம்
"දෙරණ 360" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එවැනි පසුබිමක, අලුතින් ආයෝජකයන් එනවා තබා ඉන්න අයවත් ඉඳියි කියලා කවුරුත් හිතුවේ නෑ. ආයෝජකයන් සඳහා 'එක්කවුළු මධ්‍යස්ථානයක්' පිහිටුවීම සහ කම්කරු නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.