3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ආණ්ඩුවේ ජනප්රසාදය ගොඩක් වැඩි වෙලා... පළාත් සභාවේ ඡන්දේ ඉක්මනට තියන්න ඕන...! - ඇමති ලාල්කාන්ත
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවට වඩා මේ වන විට ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ පවතින ප්‍රසාදය ඉහළ මට්ටමක පවතින බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. "මැතිවරණ නිසි කලට නිසි වෙලාවට තියෙන එක අපේ ප්‍රතිපත්තියක්.
சுருக்கம்
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවට වඩා මේ වන විට ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ පවතින ප්‍රසාදය ඉහළ මට්ටමක පවතින බව අමාත්‍ය කේ. "මැතිවරණ නිසි කලට නිසි වෙලාවට තියෙන එක අපේ ප්‍රතිපත්තියක්. අපි බලයට එන මොහොතට වඩා දැන් අපිට තියෙන ජනතා ප්‍රසාදය වැඩියි.


