චීන උප අගමැති 2026 ජාත්‍යන්තර සේවා වෙළඳ සමුළුවේදී විදේශීය නායකයන් හමු වෙයි
2026 ජාත්‍යන්තර සේවා වෙළඳ සමුළුව ඊයේ(9) චීනයේ බෙයිජිං නුවරදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, චීන උප අගමැති Ding Xuexiang මහතා ඊට එක් වෙමින් දේශනයක් සිදු කළේය.චීනය සේවා වෙළඳාම සංවර්ධනය කිරීම ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් සිටින අතර, එමගින් ලොව පුරා රටවල් සහ ව්‍යාපාර සඳහා නව අවස්ථා වැඩි වශයෙන් උදාවන බව [...]
