2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
SLT සමූහයේ ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් සමගින් බදු පසු ලාභය 2026 මුල් මාස 9 තුළ 59.4% කින් ඉහළට
SLT සමූහය 2026 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 9 ක කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 10.3 ක ඒකාබද්ධ බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී වාර්තා වූ රුපියල් බිලියන 6.5 ට සාපේක්ෂව 59.4% ක වර්ධනයකි.
முழு செய்தித் தொகுப்பு
දිවයිනSLT සමූහයේ ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් සමගින් බදු පසු ලාභය 2026 මුල් මාස 9 තුළ 59.4% කින් ඉහළට

දිවයින2026 වසරේ තුන්වන කාර්තුව තුල කොමර්ෂල් බැංකු සමූහය සිය ව්යාපාරික පරිමාවන් සහ ශේෂ පත්රයෙහි ස්ථාවර වර්ධනයක් වාර්තා කරයි

Asian Mirrorඔට්ටු ඇල්ලීම සහ සූදු ක්රීඩාවලින් ලද බදු ආදායම 65.3%කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගිහින්

சுருக்கம்
ආදායමේ ද්විත්ව ඉලක්කම් වර්ධනය සහ පිරිවැය පාලනය හේතුවෙන් සමූහයේ ලාභදායීත්වය ඉහළ යයි වසරේ මුල් මාස 9 සඳහා සමූහයේ ආදායම රුපියල් මිලියන 94,003 ක් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් මිලියන 84,646 ට සාපේක්ෂව 11.1% ක වර්ධනයකි. ඒ අනුව නැවතත් ආදායමේ ද්විත්ව ඉලක්කම් වර්ධනයක් වාර්තා කිරීමට සමූහය සමත් වී ඇත.