ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය.

ලොහාන් රත්වත්තේ යනු හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයා ය. ලොහාන් රත්වත්තේගේ බිරිඳට අයත් නිවසේ තිබී හමුවූ ජීප් රථය, වෙඩි වැදී මිය ගිය පෞද්ගලික ලේකම්වරයා අදාළ නිවසට රැගෙන විත් ඇතැයි හිටපු අමාත්‍යවරයා සහ බිරිඳ පොලිසියට පවසා තිබේ. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ කමිටු වාර්තාවක් මගින් අනාවරණය කර තිබිණි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு