2 ஊடகங்கள்
රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනයට යොමුවීම 28% කින් ඉහළට
රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනයට යොමුවීම 28% කින් ඉහළ ගොස් ඇති බව පුනරුත්ථාපන කාර්යාංශය පවසනවා. රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සකච්ඡාවක දී පුනරුත්ථාපන කාර්යාංශයේ කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ශිරාන් අමිත් මේ බව සඳහන් කළා. පුනරුත්ථාපනය වී සමාජගතවීමෙන් පසුව ද මිතුරු ඇසුර හේතුවෙන් [...]
