5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අපි පැරදුනේ මැච් බලන්නැති අයගෙ නෙගටිව් විවේචන නිසා - දසුන් ශානක
නවසීලන්තයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 61 ක පරාජයක් අත්විඳිමින් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයෙන්ම ඉවතට විසිවූ පළමු කණ්ඩායම බවට පත්වීමට ශ්රී ලංකාවට ඊයේ සිදුවිය.
முழு செய்தித் தொகுப்பு
Gossip Lanka Newsඅපි පැරදුනේ මැච් බලන්නැති අයගෙ නෙගටිව් විවේචන නිසා - දසුන් ශානක

Dasatha Lanka Newsඔබට ලැබිය යුතු ප්රතිඵලය අපට ලබා දීමට නොහැකි වීම ගැන මට කණගාටුයි - දසුන් ශානක

Lanka C Newsශම්මිට අස්වන්නැයි විරෝධය වැඩිවෙයි..

ThePapare SinhalaWATCH - "අපිටත් ඕනි රටට දෙයක් ලබා දෙන්න, මෙතන බලෙන් ඇවිත් කවුරුත් ක්රිකට් ගහන්නේ නැහැ" - Dasun Shanaka

ThePapare SinhalaWATCH - හුරු පුරුදු තණතිලිවල දක්වන දියාරු පිතිකරණය ප්රශ්නාර්තයක් - #SLvNZ Cricketry

Gossip Lanka NewsT20 World Cup Super8: නවසීලන්ත තරග පරාජය සමග ශ්රී ලංකාව තරගාවලියෙන් ඉවතට

News First - සිංහලශ්රී ලංකාවට එරෙහිව නවසීලන්තයට ලකුණු 61ක ජයක්
-610962.jpg&w=640&q=75)
Lanka C Newsලෝක කුසලානයේ ශ්රී ලංකා ගමන නිමයි.. නවසීලන්තය හමුවේ දැවැන්ත පරාජයක්..

News First - සිංහලT20 ලෝක කුසලාන ශ්රී ලංකා-නවසීලන්ත තරගය
-610956.jpg&w=640&q=75)
Dasatha Lanka Newsනවසීලන්තයෙන් ශ්රී ලංකාවට ලකුණු 169ක ඉලක්කයක්

Dasatha Lanka Newsතීරණාත්මක තරගයේ කාසියේ වාසිය දසුන්ට

சுருக்கம்
දඟපන්දු යවන්නන්ට මෙතරම් ඉක්මනින් සහායක් ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂා නොකළ අතර, නවසීලන්ත දඟපන්දු යවන්නන් හමුවේ කඩුලු හයක්ම දැවී ගිය ශ්රී ලංකා ඉනිම ලකුණු 107 කට සීමා විය. දඟපන්දුවට හිතකර ශ්රී ලාංකීය තණතීරු පිළිබඳව තරගාවලිය ආරම්භ වීමටත් පෙර සිටම ඔහු සිය අප්රසාදය පළ කර තිබුණි.