අපි පැරදුනේ මැච් බලන්නැති අයගෙ නෙගටිව් විවේචන නිසා - දසුන් ශානක
නවසීලන්තයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 61 ක පරාජයක් අත්විඳිමින් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයෙන්ම ඉවතට විසිවූ පළමු කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාවට ඊයේ සිදුවිය. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ රැස්ව සිටි අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් ඉද