பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ABU 63 වැනි මහා සමුළුව ජනපති ප්රධානත්වයෙන් කොළඹදී ඇරඹේ
ආසියා ශාන්තිකර කලාපීය විද්යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63 වැනි මහා සමුළුවේ සමාරම්භක උත්සවය අද (01) පෙරවරුවේ කොළඹදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ කෙරිණි.
சுருக்கம்
රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල රැස්වීම අද (01) කොළඹ, 'සිනමන් ලයිෆ්, සිටි ඔෆ් ඩ්රීම්ස්' (Cinnamon Life, City of Dreams) හිදී පැවැත්වේ. ආසියා-පැසිෆික් විකාශන සංගමයට අනුබද්ධ මාධ්ය ආයතන 225ක් නියෝජනය කරමින්, එහි සාමාජික රටවල් 66ක නියෝජිතයින් මෙම සමුළුවට සහභාගී වෙති.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
