7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
විමල් වීරවංශගේ නඩුව වැඩිදුර විභාගය 22 වනදා
විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන 22 කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
முழு செய்தித் தொகுப்பு
ITN Newsවිමල් වීරවංශගේ නඩුව වැඩිදුර විභාගය 22 වනදා

Dasatha Lanka Newsහිටපු ඇමති විමල්ගේ අයතා වත්කම් නඩුව කල් යයි

Lanka Truthවීරවන්සට එරෙහි අයතා වත්කම් නඩුවේ වැඩිදුර සාක්ෂි 22දා විභාගයට

අද දෙරණහිටපු ඇමති විමල්ගේ නඩුවක් කල් යයි

දිවයිනවිමල් වීරවංශට එරෙහි අල්ලස් නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් 22ට

Hiru News - Sinhalaවිමල් වීරවංශට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 22 වැනිදා

IRI Newsවිමල් වීරවංශගේ මිලියන 75ක වත්කම් නඩුවේ ඉදිරි සාක්ෂි විභාගයට අද දින නියම කරයි
