7 sources
විමල් වීරවංශගේ නඩුව වැඩිදුර විභාගය 22 වනදා
විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන 22 කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. මහ
