2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අනාගතයේදී කඩුගන්නාවේ ලොකු ව්‍යසනයක් ඇතිවිය හැකියි - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න
කඩුගන්නාව නාය යෑමේ අවදානම අවම කිරීම සඳහා දුම්රිය මාර්ගය හා මහා මාර්ගය ආශ්රිත අක්කර 400 ක පමණ පුළුල් ප්‍රදේශයක් නිරීක්ෂණයට ලක් කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු...
சுருக்கம்
පුද්ගලයින් හය දෙනෙකුට මරු කැඳවමින් කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නාය ගිය ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා. පිහිටි ගලේ ඇතිවන පිපුරුම් ඇතුළට ගස්වල මුල් ගමන් කරනවා. බෑවුම් කොටසේ වතුර පහළට එන ස්වභාවික ජල කදුරු තිබෙනවා.

