ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සමස්ත අධ්යාපන පද්ධතියට අලුතින් ගුරුවරුන් 30,000ක් පමණ එක්කර ගැනීමට සැලසුම් කර ඇති බව අග්රාමාත්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ අනුව ගුරුවරුන් 17,000ක් බඳවා ගැනීම සඳහා ලබන නොවැම්බර් 20 වනදා සිට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බවයි අග්රාමාත්යවරිය සඳහන් කළේ. අද (18) පැවති ජාතික ජනබලවේගයේ බදුල්ල කාන්තා සමුළුව අමතමින් අග්රාමාත්යවරිය මේ බව [...]
ඒ අනුව ගුරුවරුන් 17,000ක් බඳවා ගැනීම සඳහා ලබන නොවැම්බර් 20 වනදා සිට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බවයි අග්රාමාත්යවරිය සඳහන් කළේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්රාමාත්යවරිය පැවසුවේ විශ්ව විද්යාල පද්ධතියට ආචාර්යවරුන් 2,000ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවත්, එම බඳවා ගැනීම් මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින බවයි.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
යතුරු පද- ගුරුවරුන්2
- අග්රාමාත්යවරිය
- ජනබලවේගයේ
- පෙබරවාරිය
- බදුල්ලේදී
- අමරසූරිය
- පද්ධතියට
- අලුතින්
- අගමැති
- ආචාර්ය
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා