ලබන වසරේ පෙබරවාරිය වනවිට අලුතින් ගුරුවරුන් 30,000ක් සේවයට
ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සමස්ත අධ්යාපන පද්ධතියට අලුතින් ගුරුවරුන් 30,000ක් පමණ එක්කර ගැනීමට සැලසුම් කර ඇති බව අග්රාමාත්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ අනුව ගුරුවරුන් 17,000ක් බඳවා ගැනීම සඳහා ලබන නොවැම්බර් 20 වනදා සිට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බවයි අග්රාමාත්යවරිය සඳහන් කළේ. අද (18) පැවති ජාතික ජනබලවේගයේ බදුල්ල කාන්තා සමුළුව අමතමින් අග්රාමාත්යවරිය මේ බව [...]
