මූලාශ්ර 2ක්
ශ්රී ලංකාව හරහා ගිය රුපියල් කෝටි 30ක පාකිස්තාන හොර බඩු ජාවාරමක තොරතුරු හෙළිවෙයි
ශ්රී ලංකාව හරහා ඉන්දියාවට ව්යාජ ලියකියවිලි මගින් පාකිස්තාන භාණ්ඩ ආනයනය කරන ජාවාරමක තොරතුරු ඉන්දියාවේ ආදායම් බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. අදාළ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා
