ශ්රී ලංකාව හරහා ගිය පාකිස්තාන ලුණු ටොන් 7,311ක ජාවාරමක් ඉන්දියාවෙන් හෙළිකර ගනී
පාකිස්තානයෙන් ආනයනය කරන භාණ්ඩ තහනම් කර තිබියදී, එම තහනම මඟහරිමින් මෙරට කොළඹ වරාය හරහා ප්රවාහනය කළ බව කියන පාකිස්තාන සම්භවයක් සහිත ලුණු
පාකිස්තානයෙන් ආනයනය කරන භාණ්ඩ තහනම් කර තිබියදී, එම තහනම මඟහරිමින් මෙරට කොළඹ වරාය හරහා ප්රවාහනය කළ බව කියන පාකිස්තාන සම්භවයක් සහිත ලුණු
ඉන්දීය රුපියල් කෝටි 30ක් පමණ වටිනාකමකින් යුත් කාර්මික ලුණු හෝ හිමාලයානු ගල් ලුණු අඩංගු බහාලුම් 295ක් සම්බන්ධයෙන් මෙලෙස තොරතුරු අනාවරණ වී ඇති බවයි Hindustan Times පුවත්පත වාර්තා කරන්නේ. එම විමර්ශනවලදී, ආනයනකරුවන් නවදෙනෙකු විසින් 2026 මාර්තු මාසයේ සිට මුන්ද්රා සහ කන්ඩ්ලා වරායන් හරහා මෙම බහාලුම් ඉන්දියාවට ගෙන්වා ඇති බව අනාවරණ වී ඇති බව සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story