මූලාශ්‍ර 2ක්
රෑට දුවන බස් බැස්ටියන් මාවතේ දී මහ රෑම හදිසි පරීක්ෂාවකට - බස් 39කට නඩත්තු නියෝග
වාහන වායු විමෝචන වැඩසටහන විසින් කොළඹ බැස්ටියන් මාවතේ පුද්ගලික බස් නැවැතුම්පොළේ නවතා තිබූ බස් රථවල මාර්ග යෝග්‍යතාව සහ වායු විමෝචනය පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (22) රාත්‍රියේ සිදු කෙරුණා. මෙම විශේෂ මෙහෙයුමේ දී පරීක්ෂාවට ලක් කළ බස් රථ 59 කින් 39 කටම නඩත්තු නියෝග නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. වාහන වායු විමෝචන වැඩසටහන මගින් ජාතික [...]
