3 ஊடகங்கள்பிரபலமானவை
බැස්ටියන් මාවතේ බස් රථ පරීක්ෂාවක් - භූමිතෙල් ගැසූ බස්වල මාර්ග බලපත්‍ර අහෝසියි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන විසින් කොළඹ බැස්ටියන් මාවතේ පුද්ගලික බස් නැවැතුම්පොළේ නවතා තිබූ බස් රථවල මාර්ග යෝග්‍යතාව සහ වායු විමෝචනය පරීක්ෂා කිරීමේ විශේෂ රාත්‍රී මෙහෙයුමකදී පරීක්ෂාවට ලක් කළ බස් රථ 59 කින් 39 කටම නඩත්තු
