මන්නකැටිය ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයෙක් ජීවිතක්ෂයට - අයෙක් අතුරුදන්
කිතුල්ගල, මන්නකැටිය ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අනෙක් පුද්ගලයා අතුරුදන්ව ඇති බවයි. මෙම සිදුවීම ඊයේ සවස සිදුව ඇති බවයි සඳහන් කළේ. දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වනවිට
