6 sourcesTrending
මන්නකැති ඇල්ලේ තරුණයන් දෙදෙනකු ගසා යයි
කිතුල්ගල, මහබාගේ ප්‍රදේශයේ මන්නකැති ඇල්ලේ දිය නෑමට ගිය හෝටල් සේවකයන් දෙදෙනකුගෙන් එක් අයකු මියගොස් තවත් අයකු අතුරුදන්ව ඇතැයි කිතුල්ගල පොලිසිය කියයි.

By ITN News Editor
Read full articleකිතුල්ගල, මහබාගේ ප්‍රදේශයේ මන්නකැති ඇල්ලේ දිය නෑමට ගිය හෝටල් සේවකයන් දෙදෙනකුගෙන් එක් අයකු මියගොස් තවත් අයකු අතුරුදන්ව ඇතැයි කිතුල්ගල පොලිසිය කියයි.

පොලීසිය සඳහන් කළේ අනෙක් පුද්ගලයා අතුරුදන්ව ඇති බවයි. මෙම සිදුවීම ඊයේ සවස සිදුව ඇති බවයි සඳහන් කළේ. දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, කිතුල්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
6 newsrooms have reported this story