ශ්රී ලංකාව ඇතුළු රටවල් 21ක ඒඩ්ස් ඉහළට
UNAids කියයි ශ්රී ලංකාව ඇතුළු රටවල් 21ක ඒඩ්ස් ආසාදන ඉහළ ගොස් ඇතැයි UNAids ආයතනය පවසයි. ඇෆ්ගනිස්තානය, ශ්රී ලංකාව, නේපාලය, කෙන්යාව, සුඩානය, බ්රසීලය, පාකිස්තානය, යේමනය, ඊජිප්තුව, සෙනගාලය සහ පිලිපීනය ඇතුළු රටවල් 21ක සහ කලාප තුනක නව HIV ආසාදන සංඛ්යාව
