ශ්‍රී ලංකාවේ HIV ආසාදන ඉහළට – නවතම දත්ත හෙළි කරයි
ශ්‍රී ලංකාවේ නව HIV ආසාදන ඉහළ යමින් පවතින බව නවතම දත්ත අනාවරණය කරයි. UNAIDS ආයතනයට අනුව, 2025 වසරේදී නව HIV ආසාදන ඉහළ ගිය රටවල් 21 අතර ශ්‍රී ලංකාවද ඇතුළත් වේ. මෙරට නව HIV ආසාදන සංඛ්‍යාව 2010 වසරට සාපේක්ෂව 2024දී සියයට 48කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංක
