මූලාශ්‍ර 3ක්
අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන දේ...
2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නැවත ආරම්භ වීමට සමගාමීව, අද මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක...
Gossip Lanka News විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නැවත ආරම්භ වීමට සමගාමීව, අද මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක...
2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ හෙට (06) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තහනම විභාග කාලසීමාව අවසන් වන තෙක් ක්‍රියාත්මක වනු ඇත.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත