3 sources
අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන දේ...
2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නැවත ආරම්භ වීමට සමගාමීව, අද මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක...
By Gossip Lanka News
Read full article2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නැවත ආරම්භ වීමට සමගාමීව, අද මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක...
2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ හෙට (06) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තහනම විභාග කාලසීමාව අවසන් වන තෙක් ක්‍රියාත්මක වනු ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story